Numbers 4:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර්ගේ අත යටතේ සම්මුඛවීමේ කූඩාරම ගැන තිබෙන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වල මුළු වැඩේ හැටියට ඔවුන්ගේ මෙහෙය මේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”