Numbers 4:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු මෝසෙස්, ආරොන් සහ ප්‍රජා මූලිකයෝ, කොහාත්ගේ දරුපරපුර ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව ලියාපදිංචි කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ මෝසෙස් හා ආරොන්ද සභාවේ අධිපතියෝද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු මෝසෙස්, ආරොන් සහ ප්‍රජා මූලිකයෝ, කොහාත්ගේ දරුපරපුර ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව ලියාපදිංචි කළහ.