Numbers 4:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය.