Numbers 4:42 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවුල් හා පිය පෙළපත් අනුව මෙරාරීගේ දරුපරපුරේ අය ද ලියාපදිංචි කරන ලදහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින්ද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
පවුල් හා පිය පෙළපත් අනුව මෙරාරීගේ දරුපරපුරේ අය ද ලියාපදිංචි කරන ලදහ.