Numbers 4:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අවුරුදු තිහේ සිට පණහ දක්වා, හමුදාවේ සේවයට සුදුසු, සම්මුඛ මණ්ඩපය තුළ සේවය සඳහා
Sinhala Bile - Revised Old Version (SROV)
සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස ඇතුල් වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අවුරුදු තිහේ සිට පණහ දක්වා, හමුදාවේ සේවයට සුදුසු, සම්මුඛ මණ්ඩපය තුළ සේවය සඳහා