Numbers 4:45 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී.