Numbers 5:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ අපවිත්‍රව සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් එසේ නැත්නම් ඈ අපවිත්‍ර නොවී සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් යෙදුණේවීනම්,
Sinhala SNRV (New Revised Version 2018)
සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන.