Numbers 5:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘පූජකවරයා ඈ ළඟට කැඳවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ සිටුවා,
Sinhala SNRV (New Revised Version 2018)
‘පූජකවරයා ඈ ළඟට කැඳවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවිය යුතු ය.