Numbers 5:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටිය දී දූෂණය වීම සඳහා පිට වී ගියා නම්, ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කළොත්,
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔබේ පුරුෂයා යටතේ සිටියදී ඔබ අහක්ව ගොස් කිලුටුවීනම්, ඔබේ පුරුෂයා හැර වෙන යම් මනුෂ්‍යයෙකු ඔබ සමඟ සයනයකෙළේනම්,
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටිය දී දූෂණය වීම සඳහා පිට වී ගියා නම්, ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කළොත්,