Numbers 5:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමට ද බඩ ඉදිමීමට ද සලස්වා ඔබට, ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔබේ කළවය ක්ෂයවීයන්ටත් ඔබේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන් ස්වාමීන්වහන්සේ ඔබේ සෙනඟ අතරෙහි ඔබ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමට ද බඩ ඉදිමීමට ද සලස්වා ඔබට, ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක් වා!