Numbers 5:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘පූජකවරයා මේ සාප, පොතක ලියා, ඒවා තිත්ත වතුරෙන් සෝදා දැමිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට පූජකයා මේ ශාප පොතක ලියා එය තික්ත වතුරට සෝදා දමා,
Sinhala SNRV (New Revised Version 2018)
‘පූජකවරයා මේ සාප, පොතක ලියා, ඒවා තිත්ත වතුරෙන් සෝදා දැමිය යුතු ය.