Numbers 5:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවනු සඳහා, ඔහු එය ඈට බීමට දිය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ශාපය උපදවන තික්ත වතුර ඒ ස්ත්‍රියට බොන්ට දේවා. ශාපය උපදවන වතුර ඈ තුළට පැමිණ තික්තවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවනු සඳහා, ඔහු එය ඈට බීමට දිය යුතු වේ.