Numbers 5:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පසුව පූජකවරයා ස්ත්‍රියගේ අතින් සැක දුරු කිරීමේ පූජාව ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට, පූජාසනය මත එය පුද කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්,
Sinhala SNRV (New Revised Version 2018)
පසුව පූජකවරයා ස්ත්‍රියගේ අතින් සැක දුරු කිරීමේ පූජාව ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට, පූජාසනය මත එය පුද කළ යුතු ය.