Numbers 5:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘ශංකා පිළිබඳ නීති මෙය වේ. එනම්: යම්කිසි බිරිඳක පිට වී ගොස් අන් මිනිසෙකු සමඟ දූෂණය වූ විට ද
Sinhala Bile - Revised Old Version (SROV)
කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,
Sinhala SNRV (New Revised Version 2018)
‘ශංකා පිළිබඳ නීති මෙය වේ. එනම්: යම්කිසි බිරිඳක පිට වී ගොස් අන් මිනිසෙකු සමඟ දූෂණය වූ විට ද