Numbers 6:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාද ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරාවා.
Sinhala SNRV (New Revised Version 2018)
පසුව නුමුහුන් පූප කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ පූප ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී පූප පෙති ද පූප ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.