Numbers 6:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් රොටි කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ට ශාන්ති පූජා යාගයක් වෙන පිණිස මුහුන් නැති රොටි පැස සමඟ බැටළුවාද පූජාකෙරේවා. තවද පූජකයා උගේ ආහාර පූජාවත් පාන පූජාවත් ඔප්පුකෙරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් පූප කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය.