Numbers 8:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරීමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා;
Sinhala SNRV (New Revised Version 2018)
වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය.