Numbers 9:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් පූප හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.