Philemon 1:11 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාටම ප්‍රයෝජනව සිටියි.
Sinhala Bile - New Revised Version (NRSV)
වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු වරක් ඔබට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් ඔබටත් මටත් ප්‍රයෝජනව සිටියි.
Sinhala SNRV (New Revised Version 2018)
වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.