Philemon 1:12 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මාගේම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි;
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේම සිත වැනිවූ ඔහු ඔබ වෙත නැවත එවීමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි.