Philemon 1:18 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඔබට අයුත්තක් කළා නම්, නොහොත් ඔබට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි.