Philemon 1:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ඔබට ලියා එවන්නේ මා කියනවාටත් වඩා ඔබ කරන බව මා දැන, ඔබේ කීකරුකම විශ්වාසකරගනය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය.