Philippians 1:24 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔබ උදෙසා වැඩි අවශ්‍යතාව, මේ ශරීරයේ මාගේ රැඳී සිටීමයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මාංසයෙහි සිටීම ඔබ සැම නිසා වඩා ඕනෑකෙරේ.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ.