Philippians 1:25 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගටම කටයුතු කරන වග මම දනිමි.
Sinhala Bile - New Revised Version (NRSV)
මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි ඔබ සැමගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා ඔබ සැම සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.