Philippians 1:3 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ සිහි වන හැම විට මාගේ දෙවියන්වහන්සේට මම ස්තුති කරමි.
Sinhala Bile - New Revised Version (NRSV)
මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි;
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී ඔබ සැම සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්,
Sinhala SNRV (New Revised Version 2018)
මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි;