Philippians 1:30 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ, කලින් මා සටන් වැද සිටිනු ඔබ දුටු අරගලයෙහි දැන් ඔබත් යෙදී සිටිති. ඔබට අසන්නට ලැබෙන පරිදි තවමත් මම එහිම යෙදී සිටිමි.
Sinhala Bile - New Revised Version (NRSV)
වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා කෙරෙහි තිබෙන බව ඔබ සැම දුටුවාවූ, දැන් මට ඇතැයි ඔබ සැම අසන්නාවූ එම සටනම ඔබ සැමටත් ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.