Philippians 2:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එලෙසම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේම ඔබ සැමත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.