Philippians 4:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද තෙසලෝනිකයට පවා ඔබ සැම මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය.