Proverbs 1:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ගුරුකම අසන්න, ඔබේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.