Proverbs 10:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි; එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි; එහෙත් ප්‍රයෝගකාර දිව සිඳදමනු ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි; එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි.