Proverbs 10:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.