Proverbs 11:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි.
Sinhala SNRV (New Revised Version 2018)
සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.