Proverbs 11:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.