Proverbs 11:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි.
Sinhala Bile - Revised Old Version (SROV)
වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක.
Sinhala SNRV (New Revised Version 2018)
වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි.