Proverbs 11:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.