Proverbs 11:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.
Sinhala SNRV (New Revised Version 2018)
අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.