Proverbs 12:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.