Proverbs 12:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.