Proverbs 12:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.