Proverbs 12:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.
Sinhala SNRV (New Revised Version 2018)
සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.