Proverbs 13:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි.