Proverbs 13:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.