Proverbs 13:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.