Proverbs 13:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.
Sinhala Bile - Revised Old Version (SROV)
බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි.
Sinhala SNRV (New Revised Version 2018)
බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.