Proverbs 13:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.
Sinhala SNRV (New Revised Version 2018)
අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි.