Proverbs 13:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අවවාදය පිළිනොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.