Proverbs 13:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය.