Proverbs 13:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඥානවන්තයන් කැටුව යන්න, එවිට ඔබ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.