Proverbs 13:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි.