Proverbs 13:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.